චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

Share

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියා. ඒ චීන ගුවන් හමුදාවට අයත් බී- 4026 දරන විශේෂ ගුවන් යානයෙන්.

Read more

Local News