චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට

Share

ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News