කොරෝනා ආසදිතව සිටි තවත් 944 දෙනෙක් සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 99,153ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
Share

Read more