ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනා ගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 326ක්. කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 309 ක් ද ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 273 ක් වාර්තා වුණා.
ආසාදිතයින් වාර්තාවූ ප්රදේශ පහතින්,