නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිරිසෙන් බොහෝ දෙනා පිටකොටුව සහ වේල්ලවීදිය ප්රදේශයේ සිදුකරන ලද මෙහෙයුම් වලදී අත් අඩංගුවට ගත් අය බවයි පැවසෙන්නේ.
Share
Read more




