නවදිල්ලියේ කොවිඩ් රෝගීන් අතර දිලීර ආසාදනයක් පැතිර යන බව විදේස් වාර්තා සදහන් කරනවා. මියුකෝමයිකෝසිස් හෙවත් කළු දිලීර යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හා ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.