කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වැසෙයි

Share

ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වසා දමා තිබෙනවා. ගෙවුණු පැය 24 ක කාලය තුල හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,781 ක්.

Read more

Local News