පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම අනතුරු ඇගවීම සිදු කල ප්රදේශ පහතින්,
නුවරඑළිය දිස්ත්රික්කය
⭕අඹගමුව
⭕නුවරඑළිය
⭕කොත්මලේ
රත්නපුර දිස්ත්රික්කය
⭕ඇහැලියගොඩ
⭕කුරුවිට
⭕කිරිඇල්ල
⭕අයගම
⭕ රත්නපුර
⭕ඇලපාත
⭕පැල්මඬුල්ල
⭕නිවිතිගල
⭕කලවාන
⭕ඉඹුල්පේ
⭕බලංගොඩ