බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කෙරේ

Share

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි.

ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News