ශ්රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා ගමන් තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් ක්රියාකර තිබෙනවා. කෙසේ නමුත් මෙම ගමන් තැනම ඉතාලි ජාතිකයින්ට අදාල නොවන බවයි එරට බලධාරීන් වැඩි දුරටත් සදහන් කරන්නේ.
Share
Read more




