Home දේශීය පුවත් ධීවරයින්ට දැනුම් දීමක්

ධීවරයින්ට දැනුම් දීමක්

0
ධීවරයින්ට දැනුම් දීමක්

පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගිනිගත් නෞකාව මුහුදුබත් වීමේ අවදානම සැලකිල්ලට ගෙනයි. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට හැකි හෙයින් යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුව ඇති නිසා මෙලෙස පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් වළකින ලෙස ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here