අවුරුදු 12 සිට 18 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසයි.
ඒ අනුව ජුනි 15 වනදා සිට එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ඔහු පැවසීය.
Share

Read more