විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

Share

අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අර්ජුන ඔබේසේකර මහතා පත් කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරු සභාපති ලෙස කේ.පි. ප්‍රනාන්දු මහතා ද , අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතා ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි. දෙහිදෙණිය මහතා පත් කිරීමට මේ අනුව පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Read more

Local News