ඉන්දියාවේ, මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදා ගැනීම සදහා මුදා ගැනීමේ මෙහයුම් ක්රියාත්මක බව එරට බලධාරීන් සදහන් කරනවා.
Share
Read more




