මත්පැන් බැරලයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු මිය යයි

Share

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේදී ඊයේ අලුයම නීති විරෝධී ලෙස පෙරමින් සිටි මත්පැන් බැරලයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාල මිය ගිය පුද්ගලයා 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පිපිරීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගත කර තිබෙනවා.

Read more

Local News