බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 354ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත තුළ ඊයේ සිදු කල විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 354ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ අතර වාහන 218 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News