ආසාදිතයින් 1,886ක්

Share

කොරෝනා ආසාදිතයින් 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,163ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News