ගුරුවරුන්ටත් අද සිට කොරෝනා මර්දන එන්නත්

Share

ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත අද සිට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ට නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව පැවසෙනවා.

මේ අතර අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත ලබා දෙන බවයි පැවසෙන්නේ.

Read more

Local News