LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයෙක් අත් අඩංගුවට

Share

LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.අදාල පුද්ගලයා ඊයේ මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන ඔහු විදෙස්ගතව සිට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබු අතර දින 14ක නිරෝධායන කාලයක් ගතකර එය අවසන් වූ පසු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

Read more

Local News