සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙක් පොලිස් අධිකාරී නිලයට උසස් කෙරේ

Share

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු අද දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය මතයි.

Read more

Local News