අන්තර් පළාත් අතර සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට ධාවනයට පියවර

Share

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

ඒ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමිව ඇති බව ද විෂයභාර අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

Read more

Local News