රාජ්‍ය අමාත්‍ය ගොඩහේවාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

Share

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

Read more

Local News