නිරෝධායන නීති කඩ කළ 43,000 කට නඩු පැවරේ

Share

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇති බව පොලිසිය සදහන් කරනවා.

ඉදිරියේදී තවත් පිරිසකට මෙලෙස නඩු පැවරීමට කටයුතු කරන බව පැවසෙන අතර මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට ගත් පිරිස පනස් දහස් විසිහත්දෙනෙක්.

Read more

Local News