මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

Share

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත.

Read more

Local News