තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙරේ

Share

අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් මෙලෙස ඉවත් කර තිබෙනවා.

Read more

Local News