හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

Share

හෙරොයින් සමග කාන්තාවක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

Read more

Local News