ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 35 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා . වෙළඳ සංකිර්ණයක් තුල මෙම බෝම්බ පිපිරිම සිදුව තිබෙන අතර මාස 6 ක් ඇතුළත ඉරාකයේ බැග්ඩැග් නුවර ඉලක්ක කර එල්ල වු දරුණතම බෝම්බ ප්‍රහාරය මෙය බවයි පැවසෙන්නේ.
Share
Read more



