දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.



