ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්රික්කයෙන් 268ක්, කොළඹ 273ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් 293ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
යාපනය දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 149ක් සහ බදුල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 132ක්, මහනුවර 76ක්, රත්නපුර 67ක්, මාතලේ 54ක්, ගාල්ල 52ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී තිබේ.



