ඉන්දියානු සාගරයේ භූ කම්පනයක්

Share

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

Read more

Local News