නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක්

Share

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරි සිදු කිරීමට ගිය අවස්ථාවේදී.

කෙසේ වෙතත් අදාල කෙළ ප්‍රහාරය එල්ල කල 48 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News