දිවයින පුරා රෝහල් 600ක පමණ අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.
ඒ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිවයි.
Share

Read more