කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 286,365ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
Share
Read more



