දිමුත්ට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කිරීමට අවස්ථාව

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබෙනවා. ඒ
එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි.

Read more

Local News