ඊයේ මෙරටින් ආසාදිතයින් 2,674ක්

Share

ඊයේ මෙරටින් ආසාදිතයින් 2,674 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 446ක්.

මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 321,429 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4,821 ක්.

Read more

Local News