ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්රහිම් රයිසි දිවුරුම් දී තිබෙනවා. කෙසේ වෙතත් නව ජනපති දැඩි මතධාරියෙක් පුද්ගලයෙක් ලෙස ප්රකට බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
නව ජනපතිවරයාගේ තේරී පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්රතිපත්තියේ වෙනසක් දක්නට ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයින් සදහන් කරනවා.



