දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් වැසි ඇති වේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
Share

Read more