කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබාදීමට මෙලෙස විශේෂ දින දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා සහ 27 වනදා විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස්වනු ඇත.



