තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී තිබෙනවා. ඒ අනුව මාත්‍ර මිලියන 1.86ක් මෙරටට ලැබී තිබු අතර මෙම එන්නත් මාත්‍ර තොගයක් සමගම මෙරටට හිමි වූ සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක්.
Share

Read more