මේ වන විට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව
දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරන්නේ.
Share
Read more



