ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් ඉහළට

Share

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 36,035 දෙනෙකු හදුනා ගෙන තිබෙන අතර ඊයේ දිනයේ වාර්තා වී ඇති මරණ ගණන 447ක්.

Read more

Local News