මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි

Share

මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

Read more

Local News