මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Share

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

අද (10) පෙරවරු 08.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලැබේ.

Read more

Local News