ගුරු වැටුප් විෂමතාව ගැන සොයන්න පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක්

Share

ගුරු වැටුප් විෂමතාව පිළිබඳ සොයා බලා ඒ පිලිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා.

Read more

Local News