නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්රීඩක ක්රිස් කෙයාන්ස් හෘදයාබාධයකට ලක්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සිඩ්නි නගරයේ රෝහලක සැත්කමකට භාජනය කර ඇති බවයි පැවසෙන්නේ.
නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්රීඩක ක්රිස් කෙයාන්ස් හෘදයාබාධයකට හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට

Share
Read more