ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Share

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවා තිබෙන බවයි පැවසෙන්නේ.

No photo description available.
May be an image of ‎text that says "‎රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.08.19 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ත ප්‍රවෘත්ති කළමනාකරු ඌව පළාතේ රථ වාහන ආදායම් බලපතු නිකුත් කිරීම අත්හිටුවයි උක්ත මාතෘකාව යටතේ ඌව පළාතේ ප්‍රධාන ලේකම් බී.විජයරත්න මහතා විසින් මා වෙත එවන ලද මාධ්‍ය නිවේදනය සුදුසු පරිදි ප්‍රවාරය සඳහා ඔබවෙත එවමි. Dmrr' םd Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හලුංකාව. கிருலப்பனை எவளிய. கொொழும்பு இலங்கை தர +9411)2515759 f(+9411)2514753 www.news.lk‎"‎

Read more

Local News