ශ්‍රී ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවලට අයත් ඔක්සිජන් රැගත් නෞකා දෙකක් මෙරට බලා පැමිණීම අරඹයි

Share

සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික ශක්ති’ නම් නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට එම නෞකාව ඔක්සිජන් රැගෙන
චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් ව තිබෙනවා..

මිට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති’ නම් තවත් නෞකාව ක් ද ඔක්සිජන් රැගෙන විශාඛාපට්නම් වරායෙන් මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.

Read more

Local News