මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම්වලට නිරෝධායන ඇඳිරි නීතිය බාධාවක් නෑ – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Share

අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් වලට බාධාවක් නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.

Read more

Local News