අද සහ හෙට යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ තොග වෙළෙඳාම සඳහා පමණක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද වාර්තා වෙනවා.
Share

Read more