හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

Share

හෙරොයින් සමග කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. විශේෂ කාර්ය බලකායේ නිලධරීන් පිරිසක් විසින් කිරිබත්ගොඩ පොලිස් වසමේ දී හෙරොයින් ග්‍රෑම් 11 සමග කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අත් අඩංගුවට ගත් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

Read more

Local News